සැකකරුවන්ට චෝදනා ගොනුකරන්න / නීතිපති පාස්කු ඉරිදා වාර්තාව ඉල්ලයි

අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට චෝදනා ගොනු කිරීම සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙස නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
මෙම කොමිෂන් සභා වාර්තාව පසුගියදා ජනපති වෙත භාරදුන් අතර එහි නිර්දේශ මේ වන තෙක් අනාවරණ කර නැහැ.

පුවත යවන්න