සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා සියලුම කැබිනට්  අමාත්‍යවරු සිය ධුරවලින් ඉල්ලා අස්වූ බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ඒ සඳහා වන පක්ෂ නායක සාකච්ජාවක් මේ වන විට ක්‍රියාත්මකයි.

පුවත යවන්න