සියලු පාසල් හා උපකාරක පන්ති අප්‍රේල් 30 තෙක් වැසෙයි

සියලු පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් මස 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අනෙකුත් අධ්‍යාපනික ආයතන ද ඒ අනුව වසා දැමීමට පියවර ගත යුතු බවයි.

එම තීරණය අද පැවැති කැබිනට් රැස්වීමේදී ගෙන තිබෙනවා.

පුවත යවන්න