සීකා ලංකාවටත් රිංගන ලකුණු – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි(Video)

ඉන්දියාවට බලපෑම් එල්ල කරන සීකා වෛරසය මදුරුවන්ගෙන් බෝවන බැවින් වෛරසයේ බලපෑම ලංකාවටත් එල්ලවිය හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

පුවත යවන්න