විදේශ මුදල් රදවාගත් අයට මාසයක සමා කාලයක්

අගෝස්තු 15 වනදා සිට මහජනතාව සන්තක විදේශ මුදල් තැන්පත් කිරීමට/විකිණීමට මාසයක සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇතිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ මහජනතාව සතුව පවතින විදේශ මුදල් බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි.

මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද නියෝගය මත නියමිත සීමාව ඉක්මවා විදෙස් මුදල් සන්තකයේ තබාගන්නා පුද්ගලයන්ට අදාළව නව නියමය ක්‍රියාත්මකයි.

පුවත යවන්න