ප්‍රදේශ රැසකදී රජයේ රෝහල්වල සෞඛ්‍ය සේවකයන්ද විරෝධතා ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මහනුවර මහ රෝහලේ හා කළුබෝවිල ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවකයන් ද විරෝධතාවයන්ට එක්වුණා.