හිඟ වැටුප් සමග වෛද්‍ය සාෆි යළි සේවයට

වඳ සැත්කම් චෝදනා සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි වෛද්‍ය සාෆි සහබ්දීන් යළි සේවයේ පිහිටුවන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරයාට උපදෙස් දී තිබේ.

මීට අමතරව තහනම්ව සිටි කාලයේ වැටුපද ගෙවන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා උපදෙස් දී ඇත.

පුවත යවන්න