හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
“රට අරාජිකත්වයට පත්කරමින් ලේ විලක් බවට ගෙනයෑම වහා නවත්තනු” යන ශීර්ෂපාඨයෙන් එම නිවේදනය නිකුත් කර ඇත.
ජනාධිපතිවරයා සහ අග්රාමාත්යවරයා එම ධුරවලින් ඉල්ලා අස්වී පොදු මහ ජනතාවගේ ඉල්ලීමට හිස නමා කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
සම්පුර්ණ ලිපිය පහතින් දැක්වේ.