ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වනසා දමනු ලැබුවේ හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බවට පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අද චෝදනා කළා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ තනි ගමනක් යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙරද තැත් කර අසාර්ථක වූ බවයි.
මෙහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ ජනාධිපතිවරණයේදීත් නිදහස් පක්ෂය සැක සහිත අන්දමින් කටයුතු කළ බවයි.
සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයාද මෙහිදී අදහස් පල කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක