හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානයක මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා
දිගු කලක් අසනීප තත්ත්වයෙන් පසුව ඔහු කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් ද සිටියා.
ඔහු හිටපු ජේෂ්ඨ පොලිස් නිලධාරියකු මෙන්ම ප්‍රකට ගායන ශිල්පියකු ද වුණා.

 

පුවත යවන්න