හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට විදෙස්ගත වීම තහනම්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදෙස්ගත වීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම නියෝග නිකුත් කළේය.

එම නියෝග මෙම මස 18 දක්වා බලපැවැත්වීමට නියමිත වේ.

පුවත යවන්න