හෙට (4) දිනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලා සිටි පැය 7ඉක්මවන විදුලි කප්පාදුවක් අනුමත කිරීම ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ප්රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා.