හෙට (21) පෙරවරු 8 සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමය පැවසුවේ, ඉල්ලීම් 07 ක් මුල්කරගනිමින් වැඩවර්ජනය පැවැත්වෙන බවයි.
කෙසේ වෙතත්, කොවිඩ් ප්‍රතිකාර සහ හදිසි ප්‍රතිකාර සේවා කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව ද, එම සංගමය ප්‍රකාශ කළා.