හෙට සිට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිඛෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අත්සනින් යුතුව අදාළ මාර්ගෝපදේශ මාලව නිකුත් කර ඇත.
එහි දැක්වෙන පරිදි හෙට සිට ජුලි මස 05 වනදා දක්වා සංචරණ සීමා ලිහිල් කර තිඛෙනවා.