පොලිස් මූලස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාසය සිදු කළ වැටලීමක දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 52 ක් සමග උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.