හොංකොං හී විරෝධතා සඳහා සම්බන්ධ වූ 17 හැවිරිදි සිසුවකුට දෙවරක් දඩුවම් නියම කර ඇති බවට චෝදනා එල්ලවී තිබෙනවා.
මෙම තරුණයා පසුගිය වසරේදී අත්අඩංගුවට ගෙන තිබුණේ විරෝධතා අතරතුර විද්‍යුත් උපාංග 3කට අලාභ හානි සිදුකිරීමේ චෝදනා මතයි.
ඒ අනුව ඔහ පුනුරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමුකිරීමට නියෝග ලබාදී තිබුණා.
කෙසේ වෙතත් තවත් අධිකරණ ක්‍රියාමාර්ගයක් මගින් ඔහු තේ නිෂ්පාදන කම්හලක සේවයට යොමු කිරීමට නියම කර තිබෙනවා.
ඒ ස්වේච්ජා සේවය මතයි.