ළමා රෝහලේ සායන සදහා යොමු වීමට දුරකතන අංකයක්

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සායන සඳහා සහභාගීවීමට රෝහල වෙත පැමිණීම අනිවාර්ය නොවන බව රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින කෙනෙකුට 1390 අංකය අමතා අදාළ සායන වෙත යොමුවීමේ හැකියාව පවතින බවය.

පුවත යවන්න