මිල සූත්‍රය තිබුණානම් ඉන්ධන මිල මෙහෙමයි / මංගලගෙන් පණිවිඩයක්

තමන් විසින් මුදල් ඇමැති ධුරය දරන සමයේ හඳුන්වාදුන් මිල සූත්‍රය අනුව මෙරට ඉන්ධන පැවතිය යුතු මිල ගනන් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අනාවරණ කර තිබෙනවා.
ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

Image

පුවත යවන්න