13 වන සංශෝධනය රටේ නීතිය වන බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. රටේ සෑම නීතියක්ම ජනාධිපතිවරයා විසින් බලාත්මක කරන බවයි ඔහු සදහන් කළේ.