15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියේ විමර්ශන නවතා දමා නොමැති බව පොලිසිය පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය මේ බව පැවසුවා.