අවුරුදු 18 වැඩි සියළු පුරවැසියන්ට බදු ලිපි ගොනුවක් විවෘත කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනා ප්‍රායෝගික නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.