2022 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

අයවැය තුන්වන වර කියවීම අද (10)පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 93 කින් සම්මත වුණා.

ඒ අනුවඅයවැයට පක්ෂව ඡන්ද 157 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 64 ක්.

මේ අනුව පාර්ලිමේන්තුව නැවත රැස්වනු ලබන්නේ , 2022 ජනවාරි 11 වැනිදායි.

පුවත යවන්න