2022 වන විට කොරෝනා එන්නත් බිලියනයක් නිපදවනවා / ඉන්දියාව කියයි

2022 වසර වන විට කොරෝනා එන්නත් බිලියනයක් නිපදවන බව ඉන්දියාව නිවේදනය කර තිබෙනවා.
ඉන්දියාව මෙම තීරණය දැනුම්දී ඇත්තේ , අමෙරිකාව, ඉන්දියාව, ජපානය හා ඔස්ටේ්‍රලියාව අතර පැවැති ක්වාඩ් එකමුතුවේ නවතම සාකච්ජාව තුලදීයි.
ඒ අනුව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා හා හා ඉන්දීය එන්නත මේ යටතේ නිපදවීමට නියමිතව තිබෙනවා.
ඉන්දියාවේ එන්නත්කරණ වැඩපිලිවෙල සම්බන්ධයෙන් මෙහිදී ක්වාඩ් සංවිධානයේ ප්‍රශංසාව හිමිව තිබෙනවා.

පුවත යවන්න