21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හුදු පැලැස්තරයක් පමණක් බව මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා. මෙය රට අපේක්ෂා කරන ක්රමයේ වෙනසක් සිදු නොකරන අතර පැරණි තත්ත්වයම ක්‍රියාත්මක වන සුලු බලය හුවමාරුවක් බවයි ඔහු කියා සිටියේ.