මෙරට පුරවැසියන් සඳහා 03 වැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට අවශ්‍ය Pfizer එන්නත් මාත්‍රා මිලියන 14ක් ඇනවුම් කර ඇතැයි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අද ප්‍රකාශ කළා.
මේ වන විට එන්නත් මාත්‍රා දෙකක් ලබා සිටින ලාංකිකයන් වෙනුවෙන් ඉදිරියේ දී මෙම එන්නත් ලබාදීමට නියමිතයි.