රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් එම චක්‍රලේඛය අද (13) නිකුත් කර තිබුණා.
ඒ අනුව අදාළ දීමනා කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතයි.