තානාපති නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන විමර්ශන

දකුණු කොරියාවේ පකිස්ථාන තානාපති කාර්යාලයේ සේවකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ දකුනු කොරියාවේ අගනුවර වෙළඳ සංකීරණයකදී භාණ්ඩ සොරකම් කළ බවට චෝදනා කරමිනුයි.
කෙසේ වෙතත් ඩොලර් 11ක් වටිනා භාන්ඩ සොරකම් කළ බවට ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් කානාපති අංශ මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් දෙරට හරහාම විමර්ශන ක්‍රියාත්මකයි.

පුවත යවන්න