ජුනි 07 වනදා තෙක් සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදු නොකරන බව , යුධ හමුදාපති, ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මීට පෙර නිවේදනය කර තිබූ පරිදි මැයි 31 හා ජුනි 4 වනදා මෙම සීමා ලිහිල් කිරීමක් සිදු නොවන බවයි නිවේදනය කෙරුණේ.