ජනපති ප්‍රධානත්වයෙන් රැස්වුණු කොරෝනා මර්දන කමිටුව ගත් විශේෂ තීරණ

සංචරන සීමා පනවා ඇති දිනවල අත්‍යවශ්‍ය සේවා සදහා නිවසින් බැහැරට යාමට අවසර දී තිඛෙනවා.

මාර්ගවල ගමන් කිරීමේදී සේවා ස්ථානයෙන් රාජකාරී සදහා කැදවීම් කර ඇති ලිපිය සහ හැදුනුම්පත ලග තබා ගැනීම අනිවාර්ය වේ.

පුවත යවන්න