මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 2186 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 182,779ක් දක්වා ඉහළ ගොස් තිබේ.