සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු තවදුරටත් අවලංගු කර තිඛෙනවා.
ජුනි 15 වනදා දක්වා පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.