ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා මරණ 43ක් වාර්තා වී තිඛෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 1484ක් දක්වා ඉහළගොස් ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.