තවත් මරණ 43ක්/ සමස්ත කොරෝනා මරණ 1500 ඉක්මවයි

තවත් කොරෝනා මරණ 43ක් වාර්තා වී තිඛෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1527ක් දක්වා ඉහළගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

No photo description available.

No photo description available.

පුවත යවන්න