තවත් කොරෝනා මරණ 48ක් මෙරටින් වාර්තා වී තිඛෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1,656ක් දක්වා ඉහළගොස් ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
අප්‍රේල් 15 වැනිදා ආරම්භ වූ කොවිඩ් තුන්වන රැල්ලෙන් පමණක් මරණ 1,004 ක් වාර්තා වී තිබේග
එනම් සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට 62.4 ක්ම වාර්තා වන්නේ තුන්වන රැල්ලෙනි.
තුන්වන රැල්ලේ සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් සෑම සිය දෙනෙකුගෙන් එක් අයකුම මියගොස් තිබීමද විශේෂත්වයකි.