තවත් කොරෝනා මරණ 46ක් වාර්තා වී තිඛෙනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1742ක දක්වා ඉහළගොස් ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.