තවත් කොරෝනා මරණ 54ක්/ සමස්තය 1800 ඉක්මවයි

තවත් කොරෝනා මරණ 54ක් වාර්තා වී තිඛෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 1844ක් දක්වා ඉහළගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පුවත යවන්න