මෙරටින් අද (10) දිනයේ් තවත් කොවිඩ් ආසාදිතයින් 2,142 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ සමඟ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 215,538 ක්.
අද දින සුවය ලැබූ 2,168 ත් සමඟ මේ දක්වා ආසාදිතයින් 182,238 දෙනෙක් සුවය ලබා නිවෙස්කරා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනය අවසන් වන විට කොවිඩ් මරණ 1,910 ක් වාර්තා වී තිබුණා.