තවත් කොරෝනා මරණ 101ක් තහවුරු වී තිඛෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,011ක් දක්වා ඉහළගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ.