ඉන්ධන මිල සංශෝධනය සඳහා ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාවේ අනුමැතිය හිමිවි තිබේ.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ, මිල සංශෝධනය වන දිනය පසුව දැනුම් දෙන බවයි.