සැප වාහන සමගි ජන බලවේගයට එපා / විපක්ෂනායක කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදිමට යන සුඛෝපභෝගී වාහන තමන් ඇතුළු සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනවශ්‍ය බව එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

පුවත යවන්න