කොරෝනා ආසාදිත පුද්ගලයන් 65 දෙනෙකුගේ මරණ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් මෙරටෙන් මියගිය ආසාදිතයන් ප්රමාණය 2769 දක්වා ඉහළ ගොස් තිබෙනවා.