අද කොරෝනා ආසාදිතයන් 1,917 ක් / ඊයේ කොරෝනා මරණ 45 ක්

කොවිඩ් ආසාදිත තවත් මරණ 45ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,814ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම මරණ ඊයේ (23) තහවුරු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කළා.

එම මරණ 45න් 18ක් කාන්තාවන් වන අතර සෙසු 27දෙනා පිරිමි පුද්ගලයින්.

මේ අතර, තවත් කොවිඩ් ආසාදිත රෝගීන් 689 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 1,917ක්.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 248,026ක්.

පුවත යවන්න