කිරින්ද – මහාරාවණා ප්රදීපාගාරයට නාවික සැතපුම් 480 ක් නැගෙනහිර දෙසට වන්නට බහලුම් ප්රවාහනය කරන නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා.
එම නෞකාවේ එන්ජින් කාමරය තුළ මෙම ගින්න හටගෙන ඇති බවට අදාළ නෞකාවෙන් දැනුම්දීමක්ද සිදුකර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.