දිස්ත්‍රික් 4ක ප්‍රදේශ 6ක් හුදකලා කරයි

දිවයිනේ තවත් දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ 6ක්  අද (30) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික  ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, මොනරාගල, කෑගල්ල, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් එලෙස හුදකලා කළ බවයි.

පුවත යවන්න