සාගරයට සිදුවූ බලපෑම ගණනය කිරීම සඳහා පැමිණි ඉන්දීය ජල විද්‍යා සමීක්ෂණ නෞකාව මඟින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වූ ප්‍රදේශය වටා සැතපුම් 807 ක් පරීක්ෂා කර තිබෙනවා.
එහිදී දියයට ඇති සුන්බුන් 54 ක් මෙන්ම නෞකාවේ කොටසක්ද හඳුනාගෙන ඇති බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.