තවත් 1,717 ක් කොරෝනාවෙන් සුවය ලබයි

කොවිඩ් -19′ වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,717 දෙනෙකු අද (06) දිනයේ පිටවගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, ඒ අනූව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 236,659ක් බවයි.

පුවත යවන්න