පාස්කු කොමිසමේ අඩුපාඩු නිවැරදි කරන තුරු අරගලය දිගටම / කාදිනල් හිමි – Video

පාස්කු කොමිසම් වාර්තාවේ අඩුපාඩු හුවා දක්වන අතුරු වාර්තාවක් අද (13) ජනාධිපතිවරයා වෙත භාර දෙන බව කොළඹ අගරදගුරු අතිඋතුරුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ, මෙම අතුරු වාර්තාව රදගුරු හිමිවරුන් සත් දෙනෙකු විසින් සකස් කර ඇති බවයි.

පුවත යවන්න