ශිෂ්‍යත්වය /උසස් පෙළ විභාග දිනයන් පිළිබඳ තීරණය ලබන අඟහරුවාදා

මෙවර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ලබන විසි වනදා ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කළා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පල කළා.

 

පුවත යවන්න