තවත් ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවතට

තවත් ප්‍රදේශ දෙකක හුදකලා බව අද උදෑසන සිට ඉවත් කිරීමට පියවර ගෙන තිඛෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ සහ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව එලෙස ඉවත් කිරීමට කටයුතු කර ඇත.

පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම පොලිස් බලප්‍රදේශයේ ජේග පී මාර්ගයේ 9වන හරස් පාර ප්‍රදේශය සහ යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බලප්‍රදේශයේ නාරාන්තනෙයි වයඹ කොටසේ හුදකලා බව ඒ අනුව අද උදෑසන සිට ඉවත් කර තිබේ.

පුවත යවන්න