බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් අතරින් 3 දෙනකු කොවිඩ් ආසාදිතයන් බව හදුනාගෙන තිබෙනවා.
පාසල් බස් රථවල සේවකයන් දහසක් පමණ මේ දක්වා ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවට ලක්කිරීම හරහායි.
මේ අතර ලබන බ්‍රහස්පතින්දා(28) දිනයේ සිට ඉරිදා දිනය දක්වා බස්නාහිරින් පිටවන සියලුම රථ වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.
ස්ථාන 11කදී එම පරික්ෂණ ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහතා සඳහන් කළේයගකිරීමට නියමිතයි.